නිවෙස්වල විදුලි බිල කලින් මාසයට වඩා අඩුකර ගත හොත් විදුලි පාරිභෝගිකයන්ට විශේෂ ත්‍යාග ක්‍රමයක් හා සහනයන් දීමේ ක්‍රමයක් ඉදිරි සතියේ සිට ක්‍රියාත්මක කරන බව විදුලි හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහනුවරදි පැවැසිය.
විකල්ප බලශක්ති උත්පාදනය කිරීමේ ඡාතික වැඩ සටහන යටතේ සූර්ය බල ශක්ති කට්ටලයක් මහනුවර අස්ගිරි මහා විහාරයට ලබා දිමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.




