විදුලි බිල අඩු කරන යෝජනා මහජන කොමිසමට හෙට


(ආරියරත්න  රණබාහු )

විදුලි බිල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩය පවසයි

සංශෝධිස යෝජනාවලිය භාර දීමෙන්පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගනුඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයේ පැවසීය.

කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද දිනයේ අවසන් ගණන් තැබීම් සිදුකරන බවද එම ප්‍රකාශකයා  වැඩිදුරටත්  සඳහන් කළේය