විදුලි පනතට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )


යෝජිත විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය  දැනුම්දී ඇතැයි  නියෝජ්‍ය කතා නායක  රිස්වි  සාලි මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ඒ අනුව එම  වගන්ති   විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ ජන මත විචාරණයකින් අනුමැතිය ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.