විදුලි කාර්මිකයා වහලෙන් වැටී මරුට


නිට්ටඹුව පස්යාල මුරුතවල වෙළෙඳසලක වහලක පෑස්සුමක්  කරමින් සිටි විදුලි කාර්මිකයකු (32) විදුලිසැර වැදී වහලෙන් බිමට වැටී මිය ගිය බව නිට්ටඹුව පොලිසිය කියයි.