නවගත්තේගම අන්දර වැව විදුලි කණුවකට නැඟ රැහැන් අදිමින් සිටි පෞද්ගලික සමාගමක සේවකයකු විදුලි කණුව දෙකට කැඩී බිමට වැටී මිය ගිය බව පොලීසිය කියයි.