විදුර රූප පෙට්ටිය බලන හේතුව කියයි


‘ජනවාරි අට වැනි දාට පෙර අපි රූපවාහිනිය බැලුවේ කවුද පිල් මාරුකළේ කියා බලන්නයි. දැන් අපි රූපවාහිනිය බලන්නේ කවුද අත්අඩංගුවට  ගෙන තිබෙන්නේ කියා දැනගන්නයි.‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (15) මොරගහහේන විද්‍යාලයේ තෑගී බෙදා දීමේ උත්සවයක දී කීවේය.

‘අට රටේ නීතියක් නෑ. මා වගකීමෙන් කියනවා නීතියක් නැති බව. ‘