විද්‍යුත් මාධ්‍ය ආයතන 8ක වීඩියෝ දර්ශන ඉල්ලයි


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මැයි දිනයදා සිදු කළ පහරදීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය අද (7) අලුත්කඩේ උසාවියට කරුණු දැක්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.සැකකරුවන් හඳුනාගැනීමට විද්‍යුත් මාධ්‍ය ආයතන 8කට වීඩියෝ දර්ශන ලබා දෙන්නැයි නියෝග කර ඇත.

එම මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විවිධ වෘත්තිකයන් එක්ව උද්ඝෝෂණයක්ද පැවැත්විණි.

RDS_6654 RDS_6673 RDS_6726

ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා