විද්‍යාගාරය කඩාලා


තලාතුඔය පාසලක විද්‍යාගාරය කඩා එහි තිබු වටිනා භාණ්ඩ සොරාගත් එම විදුහලේම සිසුන් දෙදෙනෙකු පොලිස් නිල සුඛකයකුගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි. එම භාණ්ඩ ද පාසල් භූමියේම සඟවා තිබියදී සොයා ගත්තේය.