විජේවීරගේ දුව ගැන තවත් වාර්තාවක් ඉල්ලයි


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය දසුනි ඊෂා  ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වත්තල මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාරයට නිගෝග කළාය.

 බන්ධනාගාරය ඇය වෙනුවෙන් මානසික වෛද්‍ය වාර්තාවක් අද (10)ඉදිරිපත් කළේය.

මවට හා පවුලේ සාමාජිකයින්ට හිරිහැර කරතියි ඇය උසාවියට ඉදිරිපත් කර ලැබ සිටී.ඇය යළි රිමාන්ඩ් කරනු ලැබීය.