විජේවීරගේ දුව අත්අඩංගුවට


ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනීගේ පැමිණිල්ලක් අනුව ඔහුගේ දියණිය (32) සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. තම දියණිය තමා සපා කෑ බව ඇය පොලීසියට කියා ඇත. මීට පෙර ද ඇය තමන්ට මෙවැනි හිරිහැර කළ බවත් මෙවර මල්ලී‍ට ද හිරිහැර කැර ඇති බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.