විජිත රෝහණ විජේමුණි අත්අඩංගුවට


මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කළැයි සැකපිට ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

රජීව් ගාන්ධි මහතාට තුවක්කු බඳෙන් ගැසීයැයි එකළ අත්අඩංගුවට පත් වූයේ ද විජිත රෝහණ මහතාය.

වත්මන් ජනාධිපතිවරයාගේ අයුකාලය ගැන අනාවැකියක් පසුගියදා ඔහු ප්‍රකාශ කර තිබිණි.