විජය විදුහල්පතිනි යළි රිමාන්ඩ්


මාතලේ විජය   විදුහල්පතිනි  කළුආරච්ගේ දයාවතී රුපියල් දෙලක්ෂක අල්සක් ඉල්ලා රුපියල් ලක්ෂ  එකහමාරක් ගත්තැයි සැක පිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

දරුවකු දෙවැනි වසරට ඇතුළු කිරීම සදහා  ඇය මාතලේ දොළ වත්තේ ශර්මිලා තුෂාරි සම්පත්ගෙන් ඇය මේ අල්ලස ගෙන ඇතැයි පොලීසිය අධිකරණයේදී කියා සිටියේය.