විජය ග්‍රැෆික්ස් උපාධි ප්‍රදානෝත්සවය දා


විජය ග්‍රැෆික්ස් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

DSC_0706 DSC_0722 DSC_0735