උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සංධානයේ නායකත්වය හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දී දිවුරුම් දී නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව දෙමළ ජාතික සංවිධානයේ ප්‍රකාශකටයක් පවසයි.
බම්බලපිටියේ දෙමළ ජාතික සන්ධාන පක්ෂ මුලස්ථානයෙහි උතුරු පළාත සඳහා අනෙකුත් අමාත්‍යවරුන් තෝරා ගැනීම සදහා පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතව එම තනතුරු සඳහා පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතම එම තනතුරු සඳහා කිසිවකු නම් නොකළ බවද එම ප්‍රකාශකයා කියයි.

