විග්නේෂ්වරන් ජනපති හමුවෙයි


උතුරේ මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා අරලිය ගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී පළාත් සභාවේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් සුමන්තිරන් මහතා ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක් වූ අය අතර වූහ.