විග්නේෂ්වරන් කමිටු යෝජනාත් අද හෙට


උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් සඳහා යෝජනාවලියක් සකස් කිරීමට උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් පත් කළ කමිටුවේ යෝජනාවලිය   සකස් කර අවසන් කර තිබේ.

  නියෝජිතයින් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවේ යෝජනාවලිය   මහ ඇමතිවරයාට   භාර දී ඇත.

එම යෝජනාවලිය මහජනයාට දැනගැනීම පිණිස ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට නියමිතව බව ආරංචි මාර්ග කියයි.