විගණන සේවකයෝ සත්‍යග්‍රහයක


ජාතික විගණන පනත කප්පාදුවකින් තොරව අනුමත කිරීම සඳහා බලකරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අද (14) පාර්ලිමේන්තු වටරවුමේ සත්‍යග්‍රහයක් ඇරැඹීය.

0-02-01-30b471f9dbcdb97b12d697f6f407df5bf001beecaf1abf33bde54eb81e6d85b8_full 0-02-01-950d986bc6cb36fe701c3518f8558c0e97a003489cf95166406764fbe4b1249a_full 0-02-01-cf649c1727f556e611ad860a0b109a5d0abd87345c2f16625a457375fdc5f89d_full