මේ නිකංම නිකං ගල් ටිකක්. මේ වීඩියෝව පෙන්වන්නෙ නැෂනල් ජෝග්‍රැෆික් චැනල් එකෙන් හොඳ අලෙවිකරුවෙකු වෙන්නෙ කොහොමද කියලයි. ඒ විදිහට පෙන්වන වැඩ ටිකෙන් ඔහු තමුන් ගාව තියෙන කිසිම වැඩකට නැති ගල් එදා දකින මිනිසුන්ට විකුණනවා.
රචින්ත ජයවර්ධන