විකාර වෙස්මුහුණුත් විකුණයි


ලබන 25 වැනිදා යෙදෙන  වෙසක් උත්සවය නිමිත්තෙන්  කොළඹ අවට වෙසක්  කූඩු වලින්  පිරී පවති.

රුපියල් සියයේ සිට ඉහළ මිල ගණනන්වලට  වු  විවිධ නිර්මාණ කිරුලපන ,නාරාහේන්පිට,රාජගිරිය හා  පිටකොටුවේ  බහුලව දැකිය හැකිය.වෙසක් වෙස් මුහුණුද විකිනීමට ඇත.