සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ හා ටයිම් සඟරාවේ වාර්තාකරු ලසන්ත වික්‍රමතුංග අනුස්මරණ දේශනය ලබන 21වැනිදා කැනඩාවේ ටෙරෙන්ටෝ නුවර පැවැත්වීටම නියමිතය.
වික්‍රමතුංග 2009 ජනවාරී 08 වැනිදා ඝාතනය කැරිණි. ඇමෙරිකාවේ සරණාගත තත්ත්වයෙන් ජීවත්වන ඔහුගේ වැන්දඹු බිරිය සොනාලි සමරසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීයකු වු එස් ඒ තිසෙයිනාගයගම් නැෂනල් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ස්ටුවට් බෙල් හා මාධ්‍යවේ දී සංජාන හත්තොටුව දේශන පැවැත්වීමට නියමිතය.