වික්ටෝරියාවට පැන ජීවිත තුනක් බේරයි


පසුගිය 8 වැනිදා රාත්‍රියේ තෙල්දෙණිය, මොරගහමුලදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය හසන් අලි මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජබාර් අලි මහතා සමග ඉබ්‍රාහිම් ලෙබ්බේ නජීඩ්, මොහොමඩ් අස්තාර්, අබ්දුල් අසීස් හා මොහොමඩ් හිල්මි රැගත් කැබ් රිය වික්ටෝරියා ජලාශයට වැටීමෙන් පසු දියේ ගිලෙන්නට ගිය පිරිස බේරා ගැනීමට මොරගහමුල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගංගොඩ ඤාණිස්සර හිමියෝ (33), වෑගල පදිංචි ශ්‍රීධරන් ඉන්ද්‍රජිත් (22) සහ පියදි ගමගේ ප්‍රදීප් (42) යන අය සමත්වූ බව පොලිසිය කියයි.

1-Cab-riya-jalashaye-gili-athi-ayuru 2-Gnanissara-himi 3-Indrajith 4-Pradeep