වික්ටෝරියා වතුර මල වසරකට පසු පිපෙයි


මහ වැසි සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් සඳුදා රාත්‍රි 10 ට ඉබේ විවෘත විය. ඒවැනි ස්වයංක්‍රිය වාන් දොරටු අැති ඒකම ජලාශය වික්ටෝරියාවයි.

මේ අතර පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 න් 6ක්  අඩිය බැගින් එසවු අතර තත්ත්පරයට ඝන අඩි 600ක් ඉන් ගලා යයි.කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 12 න් 4 නක් අඩි හතර බැගින් ඔසා අැති  අතර තත්ත්පරයට ඝන අඩි 1100 ක ජල කඳක් ගලා යයි.

Karu_Prakrama_Samudrya_News_Pix_(2)[1] Karu_Prakrama_Samudrya_News_Pix_(3)[1] Karu_Prakrama_Samudrya_News_Pix_(4)[1]

(ක ග කරුණාරත්න)

VIKTORIYAWA

(චමිල් රූපසිංහ)