පිළියන්දල, මාකන්දනදී වෑන් රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ සිව් දෙනකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් පිළියන්දල හා කළුබෝවිල රෝහල්වල ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.