වෑන් රිය වහළක් කඩාගෙන ගෙට වැටේ : හතක් රෝහලේ


උතුවන්කන්ද වළකඩ යායේදී වෑන් රියක්  අඩි  සිය ගණනක පල්ලමකට පෙරැළී වහළක්ද කඩාගෙන ගෙයක් ඇතුළට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.

වෑන් රියේ සිටි හත් දෙනෙක් කෑගල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.