මහනුවර අඹතැන්නේ සිට කතරගමට යමින් තිබූ වෑන් රියක් කතරගම තිස්ස පාරේ දෙටගමුව වැවට අද අලුයම පෙරළී පස් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
අවුරුදු පහක දරුවකු බේරා ගත් බව පොලිසිය පවසයි.