වෑන් රිය පල්ලමේ


මස්කෙළිය නෝවුඩ් ඩන්කන් වතුයාය අසළ අඩි 25ක පල්ලමකට වෑන් රියන් පෙරළී ගැබිනියක හා දරුවන් ඇතුළු 12 දෙනෙක් තුවාල ලබා දික් ඔය රෝහලට ඇතුළු කරනු ලැබූහ.

තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.