කොළඹ සිට නුවරඑළිය බලා යමින් සිටි වෑන් රථයක් අවිස්සාවේල්ල නුවරඑළිය මාර්ගයේ ලැමර් ලියර් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා ඇතුළු තිදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.