වෑන් රිය පල්ලමේ


පස්යාලේ සිට ශ්‍රීපාද වන්දනාවේ යමින් සිටි වෑන් රියක් මස්කෙළියේදී මීටර් 20ක පල්ලමකට පෙරැළී හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළු කළ බව පොලීසිය කියයි.