වෑන් රිය දුම්රියේ හැපෙයි


පාදුක්ක දුම්රිය පොළ අසළදි වෑන්රියක් දුම්රියේ හැපි දෙදෙනකු එතැනදීම මිය ගිය බව පොලීසිය කියයි. මිය ගිය දෙදෙනා පෙර පැසැල් දරුවෙකු හා රියදුරා බව දැනගන්නට ඇත.

(ඡායාරූප නිහාල් වෙත්තසිංහ)

 

(ඡයාරූප සිරි මහබෙල්ලන)