වෑන් රිය ජලාශයේ


තිදෙනෙකු ගමන් ගත් ජීප් රියක් ඉගිණිමිටිය ජලාශයට පෙරළී දෙදෙනෙකු බේරාගත් බව අසල්වැසියෝ කියති.

බේරාගත් දෙදෙනා තාත්තා හා පුතා බවද එහි කාන්තාවක සිටි බවද  ඔවුහු කියති. ඇය  සොයා ගැනීම සඳහා  මෙහෙයුමක් ආරම්භ කර ඇත.

 1 2 3 4 5