වැහි ලිහිණි කූඩු කිලෝ 15 ක් සමඟ අත්අඩංගුටට ගත් සැකකරුවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේදී පොලිස් ඇපමත මුදා හැරීය.
අලව්ව ඩී සී ඉලන්ගකෝන් හා නිකවැරටියේ පී ජයසුරිය එම දෙදෙනාය.
මිල අධික සුප් වර්ගයක් සෑදීම සඳහා මෙම කූඩු රෛන් එතෙර යැවේ.