මහරගම පොදු වැසිකිළියක අසෝභණ ලෙස හැසුරුණැයි කියන තරුණයෝ හය දෙනෙක් මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ලැබුණු තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.