වැසිකිළි වළක් හාරා මැණික් ගරයි


කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල් ගමුඔයේ ප‍්‍රධාන ජල මුලාශ‍්‍රය වන මහඑළිය රක්‍ෂිතයේ  මහා පරිසර හානියක් සිදු කරමින් මැණීක් ගරමින් සිටි සිවිදෙනෙකු ද  පෝඩයිස් වතුයායේ වැසිකිළි වළක් කපන මුවාවෙන් අනවසරෙන් මැණීක් ගරමින් සිටි සිව් දෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව හා  හැටන් පොලිසිය පවසයි.

.large-5