වැසිකිළි බර නැතිවේ


නාවුල පොලීසියේ කොස්තාපල් වරයකුගේ රාජකාරී අවිය නගරයේ වැසිකිළියකදී සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අවිය වැසිකිළි කවුළුවේ තබා කොස්තාපල් වැසිකිළි ගොස් ඇතැයි ද එතැනින් අවිය සොරාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.