වැසි පතා දෙමෝලෙන් වී කොටති : වංගෙඩිය ගුරුවාගේ පපුව උඩ


රට පුරා පවතින නියං තත්ත්වය නිමාකොට වැසි ලබාගැනීමට දඹුල්ල පහළවැව ගැමියෝ සොකරි නාඩගම පැවැත්වූහ.

මෙහි විශේෂත්වය වන්නේ පෙරදා හත් අවුරුද්දක් වර්ෂාව නැති නුවරකට පතිනි බලයෙන් වැසි ලබාදීමයි. නාඩගමේ එන අයුරින් ගුරුවාගේ පපුව මත ලී වංගෙඩියක් තබා ඊට වී දමා මෙහි එන පතිනි බලය හිමි සොකරිය හා කාලිය එක්ව දෙමෝලෙන් වී සහල් වනතුරු කොටති.

දඹුල්ල සොකරි ගුරු කේ.ජී.ධර්මදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ සඳහා එක්ව සිටියේය.

DSC01351 DSC01368 DSC01377 DSC01392