මාස පහ හයකට පසු පොළොන්නරුවට මහ වැසි අද (19) ඇතිවිය. වැසි නොලැබීම නිසා රජරට කුඹුරු ද බඩ ඉරිඟු, කවුපි වැනි ආර්ථික වගා ද අක්කර ගණන් වියළී ගිය බව ගොවීහු කියති.
දෙසැම්බර් මාසයේ ඊසාන දිග මෝසම් වැස්ස සති තුනකින් පමණ පමාවිය. ඊසාන දිග මෝසම දෙසැම්බර් සිට මාර්තු දක්වා පැවැතිය යුතු බව කාලගුණ නිලධරයෝ කියති.

![IMG_20161219_132942[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_20161219_1329421.png)
![IMG_20161219_133046[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_20161219_1330461.png)
![IMG_20161219_133110[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_20161219_1331101.png)
