වැස්සේ විපත්


තුඩැල්ල පමුණුගම මාර්ගයේ බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ   සිදු වූ රිය අනතුරකින් වාහනයේ ගමන් ගත් බෝපිටියේ වැසියෙක් තුවාල ලබා රාගම ‍රෝහලට ඇතුළු කරනු ලැබීය.

 

 

ඡායාරුප දිනුෂ නානායක්කාර
 

ඡායාරුප දිනුෂ නානායක්කාර