වැස්සෙන් කොළඹ පාරවල් යටවෙයි


කොළඹට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඕල්කට් මාවත, කොටුව, හෝටන් පෙදෙස, තුම්මුල්ල  ආදි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි.