වැස්සියන් තුනයි වැසියන් තුනයි ත්‍රී රෝද රියේ


එළ වැස්සියන් තිදෙනකු රැගෙන ත්‍රී රෝද රියකින් ගෝනාපීනුවල සිට ගිංතොටට යමින් සිටි තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වැස්සියන් පණපිටින් සිටින බව ද පොලිසිය කියයි.