වැස්සයි සුළඟයි ධීවර සාක්කු පුරවයි


වසර පහළොවකට පමණ පසු පුත්තලම කලපුවෙන් අද (14) ඉස්සන් කිලෝ දෙදහසක් පමණ අල්ලා ගැනීමට හැකි වු බව ධීවරයෝ කියති.

කිලෝව රුපියල් හයසීය  ගණනේ  රුපියල් ලක්ෂ දොළහක පමණ ආදායමක් උපයාගත් බව ඔවුහු පවසති.

කලපුවේ අඩු සුළං තත්ත්වයත් වැසි සමඟ  අලුත් ජලය කලපුවට ගලා ඒමත් ඉස්සන් බෝවීමට හේතුව බව ධීවරයින්ගේ මතයයි.

DSC06178 DSC06182 DSC06194 DSC06222 DSC06224 DSC06230