වැස්සයි සුළඟයි කොළඹත් අවුල් කරයි


අද සවස (14) මහවැසි සමඟ හමා ගිය සුළගින්  ආමර්වීදීය ,ගංගාරාම පෙදෙස,කුරුඳුවත්ත ඇතුළු කොළඹ මාර්ග ගණනාවක්  වැසි ජලයෙන් යට වී  තැන තැන ගස් කඩා වැටී ඇතැයි වාර්තා විය.

කොළඹ නොරිස් කැනල් පාර අඩි දෙකක් වැහි වතුරෙන් විය.මත්තේගොඩ ද කොටුගොඩ හා මිනුවන්ගොඩ ද ගස් කඩා වැටී  ඇත.

අධිබලැති  විදුලි සම්ප්‍රේෂණ මාර්ගයට ගස් කඩා වැටීමෙන් කොටුගොඩ බලාගාරයද ක්‍රියා විරහිත  වු බව නිලධරයෝ කියති.

_DSC0333 _DSC0337 _DSC0340  _DSC0346 _DSC0349 _DSC0357 _DSC0359 _DSC0362 01hhh