පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිපස ලාම්පු දල්වා රිය ධාවනය කරන්නැයි අධිවේගී මෙහෙයුම් නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා රියදුරන්ට අනතුරු අඟවයි.
වැසි සහිත කාලගුණය නිසා වේගය පැයට කිලෝමීටර 60 දක්වා සිමා කර ගැනීම සුදුසු බවද මඟ දෙපස ඩිජිටල් පුවරු මගින් ද උපදෙස් දෙයි. වැස්ස නිසා වේගය අඩු කිරිම සුදුසු බව එහි ප්‍රකාශකයෙක් කියයි.
ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ



