කොළඹ හා අවට මහ වැස්සෙන් දෙල්කඳ, පට්ටියහන්දිය, කොහුවල ප්‍රදේශ කිහිපයක්,නාවල වටරවුම, පරණ කැස්බෑව පාර යටවී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
හෝටන් පෙදෙස සිට රාජගිරිය දක්වා පාර වසා ඇත.
නෙළුව මානානේ ද ගංවතුරු ගලා ඇත.
මේ අතර මහනුවර ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පේරාදෙණිය සාරානන්ද මාවතේ මැද ඇළ උතුරා කොළඹ නුවර මාර්ගය අසල සිට පැණිදෙණිය දක්වා කිලෝමිටර් භාගයක පමණ දුරක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති විය.
ජායාරුප - ප්‍රියන්ත ජයවික්‍රම
ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - සෙනරත් බණ්ඩාර

![DSCN1253[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12531.jpg)
![DSCN1259[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12591.jpg)
![DSCN1261[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12611.jpg)
![DSCN1266[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12661.jpg)











