වැස්ස ගැන වන්නි දිස්ත්‍රික්කයේ බලාපොරොත්තු


මාස් කන්නයේ මෝසම් වර්ෂාව නොලැබීමෙන්  පැවති නියං තත්වය දුරු කරමින් වන්නි දිස්ත්‍රික්කයට වර්ෂාව ඇද හැළීම නිසා ගොවීන්ට යම් බලාපොරොත්තුවක් උදා වී ඇත.
මාස තුනකට වැඩි කාලයක් වන්නි දිස්ත්‍රික්කයට වැසි නොලැබීම හේතුවෙන් මෙවර මහකන්නයේ ගොවිතැන් විශාල ප්‍රමාණයක් අතහැර දැමූණු අතර වැස්ස නොලැබීම මත කුඹුරු හා අනෙකුත් ගොවිතැන් විනාශ වී යාමේ දැඩි අවදානමක් පැවතිණ. 
මේ දිනවල වන්නි දිස්ත්‍රීක්කයට ධාරාණිපාත වැසි නොවැටුණද සුළු වශයෙන් වැසි ආරම්භ වී තිබේ. 

02 03 04 07