වැස්ස ගැන පුංචි බලාපොරොත්තුවක්


දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් ජනවාරි 20 වැනිදායින් පසුව ඇති විය හැකි බවත් දින කීපයක් වැසි බලාපොරොත්තුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් පැවැති දැඩි ශීත කාලගුණය  අඩුවීමක් අපේක්ෂා කෙරේ. අවම උෂ්ණත්වය වූ සෙන්ටිග්‍රේඩ් අංශක 9 නුවරඑළියෙන්ද උපරිම උෂ්ණත්වය වූ සෙන්ටිග්‍රේඩ් අංශක 33 රත්නපුරයෙන් ද වාර්තා විය.

130