වැස්ස ගැන කාලගුනය කියු අනාවැකිය


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.

වයඹ පළාතෙත් වැසි ස්වල්පයක ඇති විය  හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුන තත්වයක් පවති.