වැස්ස ගැන කාලගුණයේ අනාවැකිය


සබරගමුව,බස්නාහිර,මධ්‍යම,දකුණු,වයඹ,ඌව සහ උතුරුමැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද  ඇති විය හැක. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.