වැස්ස කැලණිවැලියත් නවත්වයි


මහ වැසි සමඟ නුගේගොඩ චැපල් පාර හා පරණ කැස්බෑව පාර අතර කළු ගලක් සහිත පස් කන්දක් දුම්රිය පාරට වැටීමෙන් කැලණිවැලි දුම්රිය ගමන අවහිර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

අවිස්සාවෙල්ල, වග හා පාදුක්ක දුම්රිය කිහිපයක් ද අවලංගු කැරිණි.

image-0888980aa536ae207291f0fc1a6d185662d82f6f11e3d0c6bd13cb2caf8e9740-V image-829bff9cab2827171b8fa12d7e79313a1049b590521e7cdb55c8a77cb77c48b8-V image-8f2beea3b0d77417c474214c0b8b96830d693670c8a1e5ce85a57f2ccb1dc9db-V image-4f312312c36457ae6104ff423a2275dd17f8895042fe738f6b8dde3d91f76623-V - Copy