කල්පිටිය අර්ධද්වීපයේ ගෝවා, බණ්ඩක්කා, රතු ලූනු, මෑ කරල් මිරිස්, වගාවනට වැස්සෙන් හානි සිදුවී ඇතැයි ගොවියෝ කියති. පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසනුයේ අක්කර සියයක පමණ එළවළු කොටුවල වැසි ජලය රැදී තිබීම මීට හේතුව බවයි.