පවුලේ සාමාජිකයන් සමග හොරව්පතාන දෑකැති කොකා වැවට ගිය වෛද්‍යවරයකුගේ රුපියල් 73,000ක් ද, රුපියල් 49,000ක් වටිනා ජංගම දුරකතනයක් ද සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
කැලෑවේදී ආහාර පිසගත් පිරිස වැවේ නාන්නට ගිය බවත්, ඉන් පිරිසක් දැලක් දැමූ බවත්, පෝදා එවැනි වැඩ නොකරන බවත් ගැමියන් අප්‍රසාදය පළකර බවත් පැවසේ.

